GuidePedia

ඔම්බි සිංහල ගේම් එක බා ගමු.

ඔන්න ඉතින් අපි ඔයාලට ආතල් ගේම් කැල්ලක් දෙන්න හදන්නේ...ඔම්බි කිව්වම ඔය කවුරුත් දන්නවා ඇතිනේ...පට්ට ක්‍රීඩාවක්නේ ඔම්බි කියන්නේ...ඕම්බියක් ගහන්න සෙට් වෙන්නේ ඉතින් මල ගෙදරක එහෙම ගියාමනේ...කොහොමද ඉතින් මේක ගෙදරට වෙලා ගහන්න තියෙයි නම්...ඔන්න ඉතින් අපි ඔම්බි කොම්පියුටර් ගේම් එක තමා දැන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ...මේක දැන් ඇවිල්ලා ටික කාලයක් වෙනවා...එත් සමහර අය ගාව මේක නෑනේ...එකයි අපි ඔයාලට මේ ගේම් එක දෙන්න හිතුවේ...මේක ඉතින් ඔම්බි ගහන්න තාම පුරුදු වෙන්න ගහන අයටත් හොදයි...එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කෝ...






Next
This is the most recent post.
Previous
This is the last post.
 
Top